Google මාමා මාව බ්ලොග් කෙරුවාවෙන් අහෙතුකව පන්නා දැම්මට පසුව යලි කිසිම දිනක බ්ලොග් ලියන්නේ නැ කියල හිතා  ගත්තත් නැවතත් බ්ලොග් කෙරුවාවට බහින්න හිතුනා .. කලින් ලියපු බ්ලොග් එක නම් ඉතින් තනිකරම නව තාක්ෂනය පිළිබඳව ලියපු එකක්,, නමුත් අද මේ පටටං ගන්න බ්ලොග් එකේදී ,, කිසිම රාමුවකට කොටු නොවී , හිතට එන හැම දෙයක්ම ලියන තැනක් හැටියට තියා  ගන්නයි කල්පනාව ,,,

ඉතින් අයෙත් ආයුබෝවන් .............. !


Leave a Reply

Followers

About Me

Powered by Blogger.